|

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වල ලොකු වැඩිවීමක් !

දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙනවා.

මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩිවීමක් වන අතර, පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමක්.

මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, ඊට සමාන්තරව නිල සංචිත ඉහළ ගොස් තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *