|

මමත් බුද්ධාගමට බොහෝ අපහාස කර ඇත ; නමුත් සේපාල වගේ මුදල් හොයාගන්න බැරිවුනා – ආචාර් ය නිර් මාල් රංජිත් දේවසිරි

 

තමන් ද බුදුදහමට බොහෝ අපහාස කර ඇති නමුත් සේපාල් අමරසිංහ තරම් එමගින් මුදල් ඉපදීමට නොදැන සිටීම ඛේදවාචකයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

සේපාල අමරසිංහගේ යූ ටියුබ් ආදායම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කිරීම බුද්ධාගමට අපහාස කිරීම වැඩි කිරීමට කරන ලද කුමන්ත්‍රණ බවද හෙතෙම සඳහන් කරයි.

යූ ටියුබයේ වීඩියෝ පල කිරීමෙන් සේපාල අමරසිංහ ගේ වාර්ෂික ආදායම ලක්ෂ 140ක් බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මේ බව සදහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

lanka C news

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *