ආශු මාරසිංහට බලු චෝදනාවක් කළ ආදර් ශා කරඳන අත් අඩංගුවට

 

බල්ලෙකු සම්බන්ධ කර ගත් චෝදනාවක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එල්ල කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ ආදර් ශා කරඳන අද දින පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

ආශු මාරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ පොලිස් පරිගණක අපරාධ කොට්ටසය විසිනි.

තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ආදර් ශා කරඳන ඉදිරිපත් කොට තිබු අපේක්ෂිත ඇප ඉල්ලුම්පත අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *