මේ ඡන්දය ගැන ජනතාවගේ උනන්දුවක් නෑ – විමල් වීරවංශ

 

මෙම මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ එතරම් උනන්දුවක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

එම තත්ත්වය උපයෝගී කොට ගෙන ආණ්ඩුව ඡන්දය කල් දමන්නට ඉඩ ඇති බව ද ඒ මහතා කියයි.

මැතිවරණය සඳහා සන්ධානයක් ගොඩ නැගීමට ඊයේ පැවති රැස්වීමකින් පසුව මාධ්‍ය අමතා ඒ මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *