මෛත්‍රී, ඩලස් , වීරවංශ හෙලිකොප්ටරයෙන් එති !

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව සන්ධාන ගතව හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමට එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

හෙලිකොප්ටරය නිදහස ජනතා සභාවේ ඡන්ද ලකුණයි.

සන්ධානය සඳහා පොදු නමක් පිළිබඳව ද සාකච්ඡා වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය කලින් ඉදිරිපත් කොට තිබු ඇතැම් කොන්දේසි ඉවත් කරගෙන ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *