ආණ්ඩුවෙන් ගිය පක්ෂ සන්ධානයෙන් ශ්‍රීලනිපය හැලෙන ලකුණු

 

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගිය පක්ෂ අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයෙන් ශ්‍රීලනිපය ඉවත්කරන ලකුණු පහල වී ඇති දේශපාලන ආරංචි මාර්ග කියයි.

එයට හේතු වී ඇත්තේ සන්ධානයේ බහුතර බලය සහ එහි මහ ලේකන් ධුරය ශ්‍රීලනිපය ඉල්ලා සිටීම යි.

එම කොන්දේසි අනෙක් පක්ෂ විසින් ප්‍රතික්ෂේප කානු ලැබ ඇත.

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත උත්තර ලංකා සභාගයේ පක්ෂ, නිදහස ජනතා පෙරමුණ සමග මෙම සන්ධානය ගොඩ නැගීමට උත්සහ දරමින් පවතියි.

පක්ෂ සන්ධානයක් ගොඩ නැගීමේ සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *