විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

 

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වෙයි.

ඉදිරි විදුලිගාස්තු සංශෝධන සඳහා මිල සුත්‍රයක් හඳුන්වා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *