අන්තරයත් පුංචි ඡන්දයට එයි

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට තරඟ  කිරීමට තීරණය කොට ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.

මීට පෙර මෙම පක්ෂය පළාත් පාලන ඡන්ද සඳහා තරඟ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *