තවත් ගල් අඟුරු නැවක් හෙට දිවයිනට

 

තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් හෙට (07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කළේ, එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් අඩංගු වන බවයි.

දකුණු අප්‍රිකාවේ සිට නෞකාව මෙරටට යාත්‍රා කරමින් පවති.

මේ අතර අද උදෑසන දිවයිනට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ වී තිබේ.

අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *