පළාත් පාලන ඡන්ද නාම යෝජනා 18 සිට 21 දක්වා

 

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව 21 වනදා දහවල් 12 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

එයට අදාළ නිවේදන තේරීම් භාර නිලධාරීන් විසින් හෙට දිනයේ නිකුත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *