ආර්දශාගේ කිතිකැවෙන හඬ පටයට බුද්ධික උත්තර දෙයි (වීඩියෝ)

 

ආශුමාරසිංහ සුනඛයකුට ලිංගික අතවර කළැයි මාධ්‍යයට හෙළි කළ ආදර්ශා කරදනගේ තවත් හඩපටයක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වේ.

ආදර්ශා, බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සමග කළැයි කියන ශුංගාරාත්මක සංවාදයක හඩපටයක් එහි ඇතුළත් වේ.

‘‘ බුද්ධික පතිරණ සමග ආදර්ශා සැමරූ නත්තල් පාටිය‘‘ යන සිරස්තලයෙන් යුතුව හුවමාරුවන මෙම හඩපටය සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මත්‍රීවරයා අද සවස අරුණට කතා කලා.

එම අදහස් පහතින් දැක්වේ.

අරුණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *