ආබාධිතයින්ගේ උපකරණවලට බදු ගහන කතාව පට්ටපල් බොරු – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

 

ආබාධිතයින් භාවිතා කරන භාණ්ඩ සඳහා බදු පැනවීමෙන් එම භාණ්ඩ මිල සියයට 400 කින් මිල ඉහල ගොස් ඇති බවට ගෙනියන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවත්, එම භාණ්ඩ සියලු බදුවලින් නිදහස් බවත්, මුදල රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

තීරු බදු, වරාය ගාස්තු, සෙස් බදු, වැට් බදු ආදී බදු සියල්ලෙන් මෙම භාණ්ඩ නිදහස් කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *