පාන් රුපියල් 10 කින් අඩු කරයි ; අනෙක් බේකරි නිෂ්පාදන මිලත් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට වලංගුවන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුකර විකුණන ලෙස එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියි

පාන් පිටි මිල සහ වෙනත් අමුද්‍රව්‍ය මිල පහත වැටීමේ තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *