නව විදුලි පනතක් මසකින් හදන්න උපදෙස්

 

 

ලංකා  විදුලි බල මණ්ඩලය කොටක් වෙන් කරමින් සමාගම් ගත කිරීම සඳහා නව පනතක් මාසයක් ඇතුලත සකස් කරන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

එමෙන් ම විදුලි ක්ෂේත්‍රයේ නියාමනය සඳහා වෙනම අධිකාරියක් ඇතිකිරීමට අවශ්‍ය නීති සකස් කිරීම සඳහා වෙන ම කමිටුවක් ද පත්කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *