ඉන්දියාවෙන් නැවතත් ශ්‍රී ලාංකිකයින්ට e-visa

ඉන්දියාවෙන් නැවතත් ශ්‍රී ලාංකිකයින්ට e-visa

ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතී.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *