වැට් බදු , ආදායම් බදු පනත් සම්මතයි ; නව ආදායම් බද්ද ජනවාරි 1 දා සිට

එකතු කළ අගය මත බදු (වැට් බදු ) පනත දේශීය ආදායම් පනත අද පාර් ලිමෙන්තුවේ දී සම්මත වී ය.

එකතු කළ අගය මත බදු පනත තෙවැනි වර කියවීමේ දී පක්ෂව ඡන්ද 82 ක් සහ විපක්ෂව 41 ක් ලැබුණු අතර දේශීය ආදයම් පනත සඳහා පක්ෂව 79 ක් සහ විපක්ෂව 36 ක් ලැබිණි.

දේශීය ආදායම් බදු පනතේ නව බදු ප්‍රමාණ ජනවාරි 1 දා සිට ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *