කළු සල්ලි ගනුදෙනු හොයන්න මහ බැංකුව සිංගප්පුරු මුල්‍ය ඔත්තු සේවා සහය ලබාගනී

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී ලෙස ඉපයූ ධනය සැගවීම පිලිබඳ තොරතුරු හෙළිදරවු කරගැනීම සදහා සිංගප්පුරුවේ මුල්‍ය ඔත්තු සේවාවක සහය ලබාගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත . එලෙස සහය ලබාගැනීමට යන්නේ ‘ සැකකටයුතු ගනුදෙනු වාර්තාකිරීමේ කාර්යාලය’ නම් සිංගප්පුරු මුල්‍ය ඔත්තු සේවවෙනි . ඒ සදහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *