ජනපති සැමවිටම කටයුතු කළේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට – ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා

ජනපති සැමවිටම කටයුතු කළේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙක ස්වයං ප්‍රවර්ධනයට කටයුතු නොකළ බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට සැම විටම කටයුතු කළ බවය.

ජනාධිපති වෙත උපහාර පිදීමේ උත්සවයකදී ඒ මහතා මේ බව පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ මෙම විශේෂ සැමරුම් උත්සවය කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී අද (03) පස්වරුවේ පැවැත්විණි.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *