ඒකාබද්ධ විපක්ෂයේ අටක් නව පක්ෂයට නෑ

දැන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අට දෙනකුට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා හදන නව පක්ෂයට සම්බන්ද නොවනු ඇති බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි . එම පිරිස දිගටම ශ්‍රී ල නි ප සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇති බව කියති . මොන දේ කළත් පක්ෂය හැර යන්නේ නැති මොවුන් තම හිතවතුන් සමග පවසා ඇති බව ද දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *