|

ලක්ෂ 25 වැටුප් කතාව බොරු ; මගේ වැටුප ලක්ෂ හතරයි – මහ බැංකු අධිපති

 

තමන් ලක්ෂ 25 ක වැටුපක් ලබා ගන්න බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න බවත් කියන ප්‍රචාර සම්පුර්ණයෙන් ම බොරු බව මහ බැංකු අධිපති නනදලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

තමන් ලබා ගන්නේ මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරුන් ලබාගත් ලක්ෂ 4 ක වැටුප සහ තනතුරට අදාළ පහසුකම් පමණක් බව ඒ මහතා කියයි.

තමන් මහ බැංකුවේ සේවය කළ කාලයට අදාළ විශ්‍රාම වැටුප එබඳු වෙනත් නිලධාරීන්ට ලැබෙන ආකාරයෙන් ම තමන්ට ද ලැබෙන බව ද ඒ මහතා කියයි.

කිසිවෙකු පදනම් විරහිතව කරන චෝදනා සත්‍ය සේ ප්‍රචාරය කරන්නේ ඇයි දැයි ඒ මහතා මාධ්‍යයෙන් ප්‍රශ්න කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *