මුදල් ප්‍රතිපත්තිය ලිහිල් නොකෙරේ – මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව තම මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් නොකිරීමට තීරණය කොට තිබේ

ඒ අනුව,මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% සහ 15.50%ක් ලෙස පවතින මට්ටමේ ම තබාගැනීමට තීරණය කර තිබේ.

උද්ධමන තත්ත්වය ලිහිල් වීම මත මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළ ද මහා බැංකුව තීරණය කොට ඇත්තේ වත්මන් මුදල් ප්‍රතිපත්ති තව දුරටත් පවත්වාගෙන යාමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *