|

රාජ්‍ය ඇමැති චාමර සම්පත්ට මන්ත්‍රී කියා ඇමතුවාට කතානායක සමාව ගනී

 

ප්‍රාථමික ර්කමාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතාට මන්ත්‍රීතුමා ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද එතුමාගෙන් සමාව ඉල්ලා සිටියේය.

තමන් දැන් මන්ත්‍රී නොව ඇමැතිවරයකු බවත්, ජනාධිපතිතුමා තමන්ට ඇමැති ධුරයක් දුන් බවත්, කියමින් චාමර සම්පත් ඇමැතිවරයා තමන්ට මන්ත්‍රීතුමා ලෙස කතානායක තුමා ආමන්ත්‍රණය කිරීම ගැන විරෝධය පළ කළේය.

කතානායක තුමා සමව ඉල්ලා සිටියේ එම අවස්ථාවේ දී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *