අයවැය ඡන්දය අද ; පොහොට්ටුව පක්ෂයි; සජබ, ශ්‍රීලනිප විරුද්ධයි

 

2023 වසර සඳහා ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති අයවැය ලේඛනය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත ය.

අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇති අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *