ණය ගැන සාකච්ඡා කිරීමට චීන දූත පිරිසක් පැමිණෙයි

ණය ගැන සාකච්ඡා කිරීමට චීන දූත පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය.

චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *