ඇමැතිවරු හතක් හෙට ,අනිද්දා දිවුරති ?

තවත් කැබිනට ඇමැතිවරු හත්දෙනෙක් ඉදිරි දින කිහිපය තුළ දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අද දින රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුවට එකතුවන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඒ අතර වන බව කියති.

සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වන රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එකතු වීම ස්ථිර වශයෙන් ම සිදුවනු ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *