සජබ දෙදෙනෙක් , දුමින්ද ,ජීවන් ඇමැති මණ්ඩලයට !

 

සමගි ජන බලව්ගයේ දෙදෙනෙකුට, ජීවන් තොන්ඩමන් මහතාට සහ දුමින්ද දිසානායක මහතාට ඉදිරි දිනවල දී කැබිනට ඇමති ධුර හිමිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිහිප දෙනෙකුට ද ඇමැති ධුර හිමිවන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලින් ලබා දී තිබු නම් ලයිස්තුවේ කිහිප දෙනෙකුට ඇමැති ධුර හිමි නවන බව තතු දත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *