හිරුනිකා කරන්නේ අපේ දේශපාලනය නොවේ – සජබ මන්ත්‍රී හේෂා විතානගේ

 

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කරන්නේ සමගි ජන බලවේගයේ දේශපාලනය නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතානගේ මහතා අද ප්‍රකාශ කළේය. ඔහු කීවේ හිරුනිකාගේ දේශපාලනය සජබ දේශපාලනයෙන් වෙනස් බවයි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ විරෝධතාවයේ දී හු කීම ගැන පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂය කරන්නේ නීත්‍යනුකුල සටන් බවත්, නීති විරෝධී ලෙස ගැටුම් ඇතිකර නොගන්නා බවත්, ඒ මහතා වැඩි දුරටත් කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *