සජබ – පෙරටුගාමී සන්ධානය අවසන් !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ දේශපාලඥයන්ට ඊයේ විරෝධතාවයේ දී හූ තබා එලවා දැමීමේ සිදුවීමත් සමග සමගි ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර පැවති සම්බන්ධතාවය සම්පුර්ණයෙන් බිඳ වැටී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

යලි කිසිදු ඒකාබද්ධ වැඩ පිළිවෙලකට යා නොහැකි ලෙස එම සම්බන්ධතාවය බිඳ වැටී ඇති කියති.

එමෙන් ම වෘත්තීය සමිති සහ විපක්ෂය අතර සම්බන්ධතා ද පලුදු වී ඇති බව දේශපාලන අංශ කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *