අරගලයේ ප්‍රධාන සංවිධාන දෙකක් හෙට උද්ඝෝෂණයට විරෝධය පළ කරයි

 

විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ වෘත්තීය සමිති කිහිපයක් විසින්  හෙට පැවැත්වීමට සැලසුම් කොට ඇති උද්ඝෝෂණයට, ගාලු මෝදර ජන අරගලයට නායකත්වය දුන් ප්‍රධාන සංවිධාන දෙකක් සිය විරෝධය පළ කොට තිබේ. ජන අරගලයේ පුරවැසියෝ සහ බ්ලැක් කැප් මුමන්ට් සංවිධාන මෙලෙස තම විරෝධය පළ කොට තිබේ.

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකශ කළේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම පසෙක තබා විපක්ෂය බල අරගලයක යෙදී සිටින බවයි.

බ්ලැක් කැප් සංවිධානය ද මෙම උද්ඝෝෂණයට විරෝධය පළ කොට තිබේ.

මෙම සංවිධාන දෙක ගාලු මෝදර ජන අරගලයේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස ක්‍රියාත්මක වූ සංවිධාන දෙකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *