රෝසි සමග කොළඹ සටනට සජබයෙන් මුජිබර් රහමන්

කොළඹ නගරාධිපති තනතුර සඳහා රෝසි සේනානායක මහත්මිය සමග සටන් වැදීම සඳහා සමගි ජන බලවේගයෙන් මුජිබර් රහමන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා මුජිබර රහමන් මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉවත්වීමට නියමිතය.

රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් කොළඹට තරංග කරනු ඇතැයි විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *