22 දිනනවා – මහින්දානන්ද අලුත්ගමගේ

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය හෙට ස්ථිර වශයෙන් ම ජයග්‍රහණය කරන බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ බෙදීමක ඇතිකොට සංශෝධනය පරාජය කිරීමට විපක්ෂය බලා සිටිය ද එය ඉටු නොවන බව ද  ඒමහත කීය.

මේ අතර විපක්ෂයේ සමගි ජන බලවේගය , නිදහස ජාතික සභාව, උත්තර ලංකා සභාගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ  දෙමල ජාතික සන්ධානය ද 22 සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *