අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති

 

 

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත් වූහ.

වයස අවුරු 69 ආයු විඳි නා හිමියෝ කලක් රෝගාතුවර වැඩසිටියේය.

නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *