ශ්‍රීලනිපයෙන් ආ ඇමැතිවරු මහා ඡන්දයට එජාපයෙන්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වී සිටින ඇමතිවරුන් පිරිස ඉදිරි මහා මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට සාකච්ඡා කරමින් සිටින බව ද එම සාකච්චා බොහෝ දුරට සාර් ථක වී ඇති බව ද තතු දත් දේශපාලන අංශ කියයි.

මෙයින් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ එජාප කණ්ඩායම් නායකත්වයට පත් කිරීමට ද දෙපාර් ශවය අතර එකඟත්වයක් ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් එම පළාතේ පක්ෂ සංවිධාන සමග එජාප නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ද කියති.

ශ්‍රීලනිපයේ තවත් පිරිසක් ඉදිරි කාලයේ එජාපයට සම්බන්ධ වීමට නියමිත බව ද අපගේ ආරංචි මාර් ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *