ආණ්ඩු පක්ෂයේ බහුතරය 22 සංශෝධනයට පක්ෂයි ; අවශ්‍ය ඡන්ද 150 ගත හැකියි – අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ

 

ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි ද එය සම්මත කිරීමට අවශ්‍ය 150 ක ඡන්ද ප්‍රමාණය ලබාගත හැකි වනු ඇතැයි ද අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම සංශෝධනය සම්මත කිරීමට පාර් ලිමෙන්තුවේ ඡන්ද 225 ම අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ 150 ක් බවත්, එම ඡන්ද ප්‍රමාණය ලබාගත හැකි වන බව තමන්ගේ විශ්වාසය බවත්, ඇමතිවරයා කියයි.

වැඩි පිරිසක් අනුමත කොට ඇති වර් තමාන කෙටුම්පතට තවත් සංශෝධන අවශ්‍ය නැති බව ද ඒ මහතා කියයි.

ද්විත්ව පුරවැසිභාවය ගැන උනන්දුවන පිරිසක් පමණක් මෙයට විරුද්ධ වනු ඇතැයි අධිකරණ ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

මෙම 20, 21 දිනවල පාර් ලිමෙන්තුවේ විවාදයට ගන්නා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 21 දා සම්මත කිරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *