|

අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි – හිටපු ඇමැති ර්මවින් සිල්වා

 

“අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි” යැයි හිටපු ඇමැති ර්මවින් සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දේශපාලඥයින් රාශියක් රැස් වී සිටි අවස්ථාවක ය.

හිටපු අගමැතිවරුන් වන එස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින් පැමිණවීම සඳහා ශ්‍රීලනිප මුලස්ථානයේ සංවිධානය කොට තිබු පුණ්‍ය ර්කමයකට සහභාගී වූ අවස්ථාවේ ර්මවින් සිල්වා මහතා මෙම ප්‍රකාශය කළේය.

ආයෝජන සමාගමක් පවත්වාගෙන යන බව පෙන්වා දේශපාලඥයින් භික්ෂුන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචා කළ කාන්තාවක් පසුගියදා අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය හා ගනුදෙනු කළ බව කියන පිරිසකගේ ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත්ව තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *