’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක, එයාට බනින්න එපා” – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ


 

රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නේ අපිත් එක්ක” යැයි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට  මුලින් අපි බැන්නත්  දැන් එහෙම නොබනින බව පැවසූ  හිටපු ජනපතිවරයා  ඔහු දැන් නිවැරදි පුද්ගලයකුවී  ඇතැයි  තමා සිතන බවද  කීවේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

(සුජිත් හේවාජුලිගේ )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *