විවෘත ර්ආථිකය හොඳ දෙයක් ; අපි කළේ වැරදියට – ශ්‍රීලනිප සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

වීවෘත ආර් ථිකය හොඳ දෙයක් වුවත් අප එහි ක්‍රියාත්මක කළේ වැරදි දේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

අද රටේ පවතින තත්ත්වය තුළ සොරකම් කොල්ල කෑම් මෙන් ම ගණිකා වෘත්තීය ද වර්ධනය වන බවත්, තම දරුවන් ආරක්ෂා කර දෙන ලෙස මව් වරුන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

රටේ ආර් ථික තත්ත්වය පිලිබඳ පාර් ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *