කෝපා සභාපති ධුරය සමගි ජන බලවේගයේ කබීර් හෂීම්ට

 

පාර් ලිමෙන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ කබීර් හසීම් මන්ත්‍රීවරයා ඒකමතිකව පත්කරගෙන ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත කෝපා සභාපති ධුරය සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයාට ලබාදීමට ඒකමතිකව තීරණය කළ බව යි.

කෝපා සහ කෝප් කමිටු සභාපති ධුර විපක්ෂයට දෙන ලෙස විපක්ෂය දිගට ම ඉල්ලීම් කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *