22 සංශෝධනය ගැන පොහොට්ටුව බෙදෙයි

 

22 සංශෝධනයට සහය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් එයට සහය දීමට ඉදිරිපත් වී සිටින බව දේශපාලන ආරංචි මාර් ග කියයි.

පිරිසක් එයට විරුද්ධ වුව ද තමන් 22 සංශෝධනය සම්මත කර ගැනීමට සහය දෙන බව එම පිරිස ප්‍රකාශ කොට ඇතැයි කියති.

මේ අනුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ බෙදීමක් ඇති වී තිබේ.

22 සංශෝධනයට විරුද්ධ වන පිරිස සුළුතරයක් විය හැකි බවත්, බහුතරයේ සහය එයට හිමිවනු ඇති බවත්, අපගේ ආරංචි මාර් ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *