අන්තරය ර්මදනය කරද්දී ජනතාව නිහඬයි – පෙරටුගාමීන්ගෙන් මැසිවිල්ලක් !

අරගලයේ දී ජනතාවට නායකත්වය දීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරට ආ බවත්, අද එම සංවිධානය ර්මදනය කරන විට ජනතාව නිහඬ බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය සාකච්ඡාවක් අමතා අද ප්‍රකාශ කළේය.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති එළවීමට අධිෂ්ටාන සහගත ලෙස නායකත්වය දුන්නේ අන්තරය බවත්, ජනතාව අන්තරයට ණය ගැති බවත්, ඒ මහතා කියයි.

දුමින්ද නාගමුව මහතා ඉල්ලා සිටින්නේ අන්තරයට ණය ගෙවීමට ජනතාවට පෙරට එන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *