“ගෝඨා එලවපු අපිට ඩීනා මොකාද ?” නවක වදයට එරෙහි වූ පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිට ර්තජන

 

ගෝඨා ඉවත් කළ අපට ඩීන් කවුදැයි කියමින් පේරාදෙණි ශාස්ත්‍ර පීඨාධිපතිට ශිෂ්‍ය සංගම් නායකයින් තර්ජනය කිරීමත්, සරසවියේ නවක වාදය නැවැත්වීමේ උත්සාහයට ශිෂ්‍ය සංගම් විරුද්ධ වීමත් නිසා එම පීඨයේ ආචාර් ය මණ්ඩලය සේවයෙන් ඉවත් වී ඇති බව වාර් තා වෙයි.

සරසවිය තුළ සිදු වූ දරුණු නවක වධ සිදුවීමකට එරෙහි වීම නිසා සිසු නායකයින් පීඨාධිපතිවරයට තර්ජනය කරමින් විරෝධතා ක්‍රියාමාර් ග ගෙන තිබේ.

සිසුන්ගේ මෙම හැසිරීමට විරෝධය දක්වමින් ආචාර් ය මණ්ඩලය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *