ලබන වසර මුල දී ආර් ථිකය අස්ථාවර බව අවසන් – මහ බැංකු අධිපති

 

 

රටේ දැන් පවතින ර්ආථික  අස්තාවර බව අවසන්වී ලබන වසර මුල වන විට ර්ආථික ස්ථාවර භාවය ඇතිවනු ඇතැයි විස්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ර්ආථිකය අස්ථාවර වන විට එය සියලු අංශ වලට එක සේ බලපාන බව ද වීරසිංහ මහතා කී ය.

සෞඛ්‍යය, අධ්‍යාපනය, විදුලිය වැනි සියලු සේවා අත්‍යවශ්‍ය බවත්, නොමිලේ සපයන සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ සියලු දෙනාගේ බදු මුදල්වලින් බවත් ඒ මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වැනි වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *