අධි ආරක්ෂක කලාප ගැසට්ටුව ඉවත් කරයි

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කොට නිකුත්කොට තිබු ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කොට ඇත.
මෙය අධි ආරක්‍ෂිත කලාප තාවකාලික පියවරක් බවත්, ජනාධිපති පැමිණි පසුව සමාලෝචනය කරන බවත්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 26 දා, සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය.

ඊයේ පෙරළා පැමිණි ජනාධිපතිතුමා වහා ම එම නීතිය ඉවත් කිරීමට කටයුතු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *