ඇමති කෙහෙළියට එරෙහිව අධි චෝදනා

 

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දුන්නේය.

රජයට පාඩුවක් සිදුකළේ යැයි එල්ල වී ඇති චෝදනා මත මෙම අධි චෝදනා බාර දීම සිදු විය.

අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති අතර නොවැම්බර් මස 03 වනදා නඩුව නැවත කැඳවන ලෙස නියෝග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *