|

ලබන අයවැයෙන් ආදායම් බදු ඉහළට ; සමාගම් බද්දකුත් එයි

 

ඉදිරි අයවැය ලේඛනයෙන් ආදායම් බදු වැඩිකිරීමට සහ සමාගම් බද්දක් ඇතුළු බදු කිහිපයක් අලුතින් හඳුන්වාදීමට නියමිත බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. තව තවත් ණය නොගෙන රජයේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට මෙම නව බදු පැනවීම අවශ්‍ය වී තිබේ.

ණය ලබාගැනීම අඩුකොට රජයේ ආදායම්, වියදම් පරතරය පියවා ගැනීමට කටයුතු කිරීම ජාත්‍යන්තර මුල්‍ය ආරමුදලේ ණය අනුමත කරවා ගැනීමට රජය ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ මගින් ද පොරොන්දු වී තිබේ.

මෙරට විදේශීය ණය හිමියන් දැනුවත් කිරීම සඳහා පසුගිය සිකුරාදා පැවති සමුළුවේ දී මෙම තොරතුරු හෙළිදරව් කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *