මහින්දගේ මැතිවරණ වගකීම් සහෝදර ඩබලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටනේ ප්‍රධාන වගකීම් ඔහුගේ සහෝදරයින් දෙදෙනාට භාරදී ඇතිබව වාර්තාවේ . ඒ අනුව මැතිවරණ කළමනාකරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති අතර ගොටාභය රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පවරා ඇත . නාමයෝජනා බාරදීමත් සමග මේ දෙදෙනා තම සංවිධාන කටයුතු ආරම්භ කළ බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *