දමිතා අබේරත්න මැතිවරණ දේශපාලනයට !

 

පසුගිය කාලයේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටි දමිතා අබේරත්න කලාකාරිනිය අරගල දේශපාලනයෙන් ඉදිරියට ගොස් මැතිවරණ දේශපාලනයට පිවිසීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.  ඒ පිලිබඳ ප්‍රකාශයක් ඇය විසින් අද හෙටම සිදුකරනු ඇති කියති.

ඇය දේශපාලනයට පිවිසෙන්නේ කුමන පක්ෂයකින් ද, යන්න හෝ වෙනත් තොරතුරු හෝ මෙතෙක් හෙළිකොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *