යු එස් ඒඩ් වෙතින් තවත් ඩොලර් මිලියන 65 ක ආධාර

 

ඇමෙරිකාවේ USAID සංවිධානය ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 65 ක් ලබාදීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

මෙම මුදල හිමි වන්නේ පසුගිය දා අනුමත කළ ඩොලර් මිලියන 60 කට වැඩි මානුෂීය ආධාරවලට අමතර වශයෙනි.

USAID ආයතනය සහ මුදල් අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමක් අනුව මෙම මුදල ලබා දීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *