භාණ්ඩ 159 ක ආනයන තහනම ඉවතට

 

මෙරටට ආනයනය තහනම් කොට තිබු භාණ්ඩ 304 ක් අතරින් 159 ක තහනම ඉවත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය, යන්ත සුත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍ය, ආදිය මෙලෙස තහනමෙන් නිදහස් කොට තිබේ

ර්කමාන්ත සඳහා අවශ්‍ය වන  අනෙක් භාණ්ඩ ද විශේෂ අවසර ක්‍රමයක් යටතේ ගෙන්වීමට අවසර ලබා දී තිබේ.

කරමාන්ත සඳහා අවශ්‍ය වන, තහනම ඉවත් නොකළ භාණ්ඩ ර්කමාන්ත අමාත්‍යංශ ලේකම්ගේ අවසරය යටතේ ද, ධීවර කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ එම අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරට යටතේ ද ගෙන්වීමට අවසර ලබා දී තිබේ.

ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ආනයන භාණ්ඩ තහනම මෙලෙස ලිහිල් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *