ශ්‍රී ලංකාව සමග ගිවිසුමකට එළඹුණු බව මුල්‍ය අරමුදල නිවේදනය කරයි

 

ශ්‍රී ලංකාවට සහන ලබා දීම සඳහා කාර් ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද නිවේදනය කළේය.

ඒ අනුව මෙරට සර්ව ආර්ථික කළමනාකරණ වැඩ සටහනක් ක්‍රියාවට නැංවීමට සහ ඒ සඳහා ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් මාස 24 ක් තුළ ලබාදීමටත් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ණය ලබාදීමේ ර්පුව කොන්දේසියකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආධාර ලබාදීමේ ක්‍රියා පිළිවෙත පැහැදිලි කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *